wassa

Wednesday, October 27, 2010

විද්‍යාලීය ත්‍යාග ප්‍රධානෝත්සවය

විද්‍යාලීය ත්‍යාග ප්‍රධානෝත්සවය 2010/10/29 වන දින පෑවත්වෙනව.වෑලිවිට තොරතුරු තාක්ශන ශ්‍රවනාගාරයේදි. එහි චායාරූප ඉදිරියේදි ඔබට ඉදිරිපත් කරන්නම්.එතෙක් ඔබට සුබ අනාගතයක්.

Friday, October 15, 2010

පිරිත් දේශනය






ලෝක ගුරු දිනය නිමිත්තෙන් අප පාසලේ පිරිත් දේශනයක් පෑවත්වුවා.මේ එහි චායාරූප කිහිපයක්.




ලෝක ළමා දිනය.









.



ලෝක ළමා දිනය.




ලෝක ළමා දිනය.


විදුහල්පතිතුමන්

අප විද්යාලයේ විදුහල්පතිතුමන් එන්.ජේ නන්දසේන පතිරණ විදුහල්පතිපියාණන්.

අපෙ පාසල

මේ අපෙ පාසල.මාලබේ ආදර්ශ පිරිමි විද්යලය.ශ්‍රි ජයවර්දනපුර අධ්‍යාපන කලපයේ මෙන්ම කඩුවෙල කොට්ටසයේ පිහිටා ඈති එකම පිරිමි පාසලද මෙයවේ.